• hashaa77 5w

    - ආදරය -

    දේදුන්නක් වගේ හරියට
    හිතුනම ඇදිල'
    හිතුනම මැකිල යන
    නුඹගෙ ආදරය..

    නොවැටහේ මට
    කෙලෙස,
    දෝතට පුදන්නද

    නොදනිමි ආයු කාලය
    දනිමි මම නුඹට,

    ආදරෙයි පමණක් වග
    - හෂා -
    14.07.19 (0850h)